මුදල් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනයක් වන හම්බන්තොට මහ ලේවායේ අතිකාල ලබාගැනීමට පැමිණි සේවකයන් නිසා අද (20) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. (Sri Lanka Latest News)
ඒ, තම අතිකාල දීමනාව නොදන්වා කප්පාදු කර ඇති බව දැනගත් සේවකයන් සේවයෙන් ඉවත්ව වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙනුයි.
Newsfirst










