• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වැසුමෙන් අපහසුතාවට පත්වූ ග්‍රාම නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවන්න එයි! ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා! අස්වැසුමත් අවුල් කරගත්තා! ආණ්ඩුවට අස්වැසුම හරියට වුණත් එකයි නැතත් එකයි! මේ දේශපාලන සූදුව-බොරුව-වංචාව-හොර ගනුදෙනු වහා නතර කරන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අස්වැසුමෙන් අපහසුතාවට පත්වූ ග්‍රාම නිලධාරීන් විපක්ෂනායක සජිත් හමුවන්න එයි! ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා! අස්වැසුමත් අවුල් කරගත්තා! ආණ්ඩුවට අස්වැසුම හරියට වුණත් එකයි නැතත් එකයි! මේ දේශපාලන සූදුව-බොරුව-වංචාව-හොර ගනුදෙනු වහා නතර කරන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වූ ආණ්ඩුවක් බවත් ඔවුන්ට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බවත් අස්වැසුම වැඩසටහනට වුවත් හරි වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් මේ හැමදෙයක්ම දේශපාලන සූදුවක් නිසා එය නතර විය යුතු බවත් මේ බොරුව වංචාව හොර ගණුදෙනු ආදිය වහා නතර විය යුතු බවත් එසේ නොමැතිව බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ය.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හදුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හදුනා ගැනීම වුවත් අස්වැසුම වැඩසටහන පටන් ගත්තේ එවැනි විධිමත් සමික්ෂණයකින් නොවන බවත් එම වැඩසටහන කරගෙන යන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පටන් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රා ශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බෙහෙත් නොමැති වීම රෝහල්වල බෙහෙත් නිසා ජනතාව මිය යාම වෛද්‍යවරු රට හැර යාම සෞඛ්‍ය ඇමතිවරයා විසින් අමානුෂීය කතා කීම වැනි බරපතල ගැටලු රැසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බවත් මේ තත්ත්වය අනුව පෙනී යන්නේ මේ ආණ්ඩුවට කිසිම ලැජ්ඡාවක් නොමැතිකම බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන පවා ආරම්භයේ සිටම වැරදි බව යි.

එමෙන්ම මේ වන විට රටේ ඇති සමාජ ආරක්ෂණ වැඩසටහන් සියල්ල අවුල් වී ඇති බවත් ජන සවිය ක්‍රියාත්මක වන අවධියේ පවා එය හරියට සිදු කළ නමුත් මේ වන විට සිදුවන්නේ රටේ මුදල් නාස්ති කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බවත් රටත් අච්චාරුවක් කරන මේ විකෘති රජය අස්වැන්න වැඩසටහන පවා අච්චාරුවක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් ඔවුන් හදන රටක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන අස්වැසිල්ලක් විය යුතු වුවත් එහි ඇත්තතෙන්ම සිදුවන්නේ ඇස්බැන්දුවක් බවත් මේ ඇස් බැන්දුම් වැඩ ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලය බවත් ය.

එමෙන් ම සුනාමිය, කොවිඩ්, පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේ ග්‍රාමනිලධාරීන් බිම් මට්ටමේ විශිෂ්ඨ සේවයක් ඉටු කළ බවත් එය අවිවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ සඳහා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ කැඳවුම්කරු වන ජගත් චන්ද්‍රලාල් මහතා, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමයේ කැඳවුම්කරු වන අතුල සීලමන් ආරච්චි මහතා සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ කැඳවුම්කරු වන තිරාජ් දල්පදාදු මහතා එක්විය.

SendShareShare
Previous Post

මුලින් බත්තරමුල්ලේ පොලියට දෙන කෙනෙකුට වෙඩි තිබ්බා! අද අම්බලන්ගොඩ පොලියට දෙන කෙනෙකුටත් වෙඩි තියලා! මොකද්ද මේ පොලියට දෙන අයට ලබල තියෙන අපලේ! I Sri Lanka Latest News

Next Post

NMRA සභාපතිම පිළිගන්නවා බාල බෙහෙත් ගෙනාවා කියලා! ඉතින් කෙහෙළිය පන්නන එක හරිද වැරදිද? තීන්දුව මන්ත්‍රීවරු 225 අතේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.