කොළඹ මහ නගර සභාවේ 25වන නගරාධිපතිවරයකු වශයෙන් එදා කටයුතු කළ වර්තමාන ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ රුව සහිත ඡායාරූපයක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී නිරාවරණය කිරීම ඊයේ දින(07) සිදුවිය.Sri Lanka Latest News
2011 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල එතුමන් කල ජනතා සේවය අගයමින් මුසම්මිල් මහතාගේ රුව සහිත ඡායාරූප නගර සභා පරිශ්‍රයේදී ප්‍රදර්ශණය කිරීමට නාගරික කොමසාරිස් කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු පවුල් ඥාතීන් සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගි විය.




















