• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රේල් 25 අපි කියපු කතාව අද ආණ්ඩුවේ ඇමැති පිළිගනී! මිනිස්සුන්ට කෑම තෙල් ගේන්න දුන්නු ඉන්දීය ණය මුදලෙන් ආණ්ඩුව යකඩත් අරන්!

May 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න මහා අපරාධයක්! මිනිස්සුන්ට කෑම-බෙහෙත් ගන්න ඉන්දියාව දුන් ණයවලින් යකඩ ගේන්න හදනවා! ඩීල් එක පිටිපස්සේ ඉන්නේ කව්ද?
Share on WhatsAppShare on Facebook

ඩොලර් බිලියනයක් වන ඉන්දීය ණය මුදලින් ඩොලර් මිලියන 40ක් යකඩ ගෙන්වීම සදහා වෙන් කළ බව ආණෟඩුව අද පිළිගත්තේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා අද මේ බව අනාවරණය කළේය.

මේ බව අප මව්රට වෙබ් අඩවියේ පළමු වරට අනාවරණය කළේ ඉකුත් අප්‍රේල් 25 වැනි දිනය.

මෙන්න මහා අපරාධයක්! මිනිස්සුන්ට කෑම-බෙහෙත් ගන්න ඉන්දියාව දුන් ණයවලින් යකඩ ගේන්න හදනවා! ඩීල් එක පිටිපස්සේ ඉන්නේ කව්ද?

පීඩාවට පත්ව සිටින ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය කෑම බීම සහ ඖෂධ ලබා ගැනීම සදහා ඉන්දියාවෙන් ලබා දුන් ඩොලර් බිලියනයක ණය මුදලින් යකඩ මිලදී ගැනීම සදහා ඊට අදාළ අමාත්‍ය කමිටුව කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය පළවී ඇති බව දැනගන්නට තිබේ.

මෙම ගනුදෙනුව පසුපස ආණ්ඩුවට හිතවත් කිහිප දෙනකුම සිටින බවද දැනගන්නට ඇත.

දැනටමත් මෙම ණය මුදලෙන් ඩොලර් මිලියන 250ක මුදලක් වැය කොට ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 750ක් පමණි.

SendShareShare
Previous Post

තෙල් ගන්න එක සම්පූර්ණයෙන්ම ඉන්දියාවට දෙන්න කැබිනට් එක තීන්දු කරයි! ඔන්න පළවෙනි එක ආවා! තව එනවා! බලන් ඉන්න!

Next Post

දේශපාලකයන්ට වහපු මල්වතු පන්සලේ දොර ගෝල්ෆේස් අරගලකරුවන්ට ඇරෙයි! රාජපක්ෂ ආණ්ඩුවට සංඝ ආඥාවක් නිකුත් කරන්න! ගෞරව නාම ගලවන්න! උත්සවවලට යන්න එපා! රාජපක්ෂලාට එරෙහි යෝජනාවලියක් අරගලකරුවෝ මහනාහිමිවරුන්ට බාරදෙයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.