මේ වනවිට මාලදිවයිනේ රැදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිංගප්පූරු ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
විශේෂ ගුවන් යානයකින් එම ගමන සැලසුම් කොට තිබුණද එම ගුවන් යානය නියමිත පරිදි ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම ගමන් පමා වී ඇතැයි දැනගන්නට ඇත.

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.