• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා මහනුවර ගිහින් හැංගිලා! I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙයා එයාම තමයි කිව්වට ඇහුවෙ නෑනෙ – විරුවා ගැන පාපොච්චාරණයක්…
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ජනාධිපතිවරයා මහනුවර බලා හදිසියේම පිටත්ව ගියේ ඇහැලේපොළ වලව්වේ අභිනවයෙන් ඉදිකළ ඉටි කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහාය. මෙම ඉටි කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී යෝජනා වී තිබූ අතර, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට පියවර ගෙන තිබුණේ රනිල්ගේ සමයේදීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේ විශාල ආන්දෝලනයක් මතුවිය. ඊට හේතු වී තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමි, වීර මද්දුමබණ්ඩාර සහ ඔහුගේ සහෝදරියත්, සහෝදරයාත් මරාදැමූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉටි රුවක්ද එම කෞතුකාගාරය ඇතුළේ තබා තිබීමය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනා කියා තිබුණේ ඇහැලේපොළ පවුල මරා දැමූ රාජසිංහ රජ්ජුරුවන් ඇහැලේපොළ වලව්ව ඇතුළටම ගෙනැවිත් තැබීම එතරම් සුබදායක කටයුත්තක් නොවේ යැයි කියාය. ඒ සම්බන්ධයෙන් බොහෝ ජනප්‍රවාදයන් සහ පුරාවෘත්තයන්ද මේ දිනවල මහනුවර ජනතාව අතර කතාබහට ලක්වෙමින් තිබේ. එමෙන්ම ඇහැලේපොළ වලව්ව ඇතුළට වාරියපොල සුමංගල හිමියන්ගේ පිළිරුවක් තබා තිබීම සම්බන්ධයෙන්ද විශාල කතාබහක් මතු වී ඇති බවක් ආරංචිය.Sri Lanka Latest News

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් මෙම ඉටි කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසු දළදා මාලිගාවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද විශේෂ ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව එදින රාත්‍රියේ ගෝඨා ඇහැලේපොළ වලව්වට පැමිණෙන පුවත මාධ්‍ය වෙතද ලීක් වී තිබිණි. ඒ අනුව රාත්‍රී 6.30 වනවිට මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඇහැලේපොළ වලව්වට පැමිණ තිබුණේ රාත්‍රි 7.00 වනවිට ගෝඨාභය එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබූ නිසාය. කෙසේ වෙතත් මහනුවරට පැමිණි ගෝඨාට තමන් එන තෙක් මාධ්‍යවේදීන් පුල පුලා බලාසිටින පුවත දැනගන්නට ලැබිණි. ඒ අනුව ගෝඨා කළේ 8.00 වනතුරුම එම ස්ථානයට පැමිණීමෙන් වැළකී සිටීමය. මාධ්‍යවේදීන්ද 7.30 වනතුරු බලා සිට ගෝඨා නොපැමිණෙනු ඇතැයි සිතා ඇහැලේපොළ වලව්වෙන් පිටව ගිය පසු හරියටම රාත්‍රි 8.00ට පමණ ගෝඨා ඇහැලේපොළ වලව්වට පැමිණ ඉටි කෞතුකාගාරය නැරඹීමට පියවර ගෙන තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

සිනමාවේ සුර දෙටුවෝ ලකයි සිකයි! Sri Lanka Latest News

Next Post

අන්තරේද අන්දරේද? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.