රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතන ඇමැතුමක් ලබා දී දැඩි ලෙස දොස් පවරා ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක සනත් නිශාන්ත මහතා කාදිනල් හිමියන්ද සහභාගී වූ රැස්වීමකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අපහසුතාවයට පත්වන ආකාරයට අදහස් ප්‍රකාශ කිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මෙම බැන වැදීමෙන් පසු සනත් නිශාන්ත මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.










