කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (17) දිනයේදී පහත වැටීමකට ලක්ව තිබෙනවා. Sri Lanka Latest News
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 8.11 කින් (0.04%) පහත වැටී ඇති අතර, එය ඒකක 18,876.85 කින් අවසන්ව තිබෙනවා.
එමෙන්ම දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 6.2 ක් බවයි කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ සඳහන්.










