• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව ඇතුළේ අවුලක්ද? විජිත කියනවා ආණ්ඩුව හදද්දී දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුනුත් ආණ්ඩුවට ගන්නවා කියලා! බිමල් කියනවා සුමන්තිරන්-රිෂාඩ්-ශ්‍රීධරන්-දේවානන්දා වගේ කිසිම කෙනෙක්ව ආණ්ඩුවට ගන්න අපිට පයිත්තියං නෑ කියලා! I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමාව ඇතුළේ අවුලක්ද? විජිත කියනවා ආණ්ඩුව හදද්දී දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුනුත් ආණ්ඩුවට ගන්නවා කියලා! බිමල් කියනවා සුමන්තිරන්-රිෂාඩ්-ශ්‍රීධරන්-දේවානන්දා වගේ කිසිම කෙනෙක්ව ආණ්ඩුවට ගන්න අපිට පයිත්තියං නෑ කියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි නමුත් ජාතික සමගිය ඇති කිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පසුගිය දා ඩේලි මිරර් වෙත පවසා ඇත.Sri Lanka Latest News

ඒ මහතා පැවසුවේ නව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම පිළිබඳව NPP ‘ඉතා විශ්වාසයෙන්’ සිටින නමුත් දේශපාලන පරිසරය ශක්තිමත් කිරීම සඳහා දෙමළ, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට තම පක්ෂය විවෘතව සිටින බවයි.

කෙසේ වෙතත්, ජාතික සමගි ආණ්ඩුවක් සඳහා වන මෙම ආරාධනය මෙම ප්‍රජාවන් නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේගයට (SJB) සහ එක්සත් ජාතික පක්ෂයට (UNP) එය අදාළ නොවන බවත් ඔහු පවසා තිබේ.

බිමල් යාපනයේදී කියපු දේ..!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් ලබාදීමට කිසිදු අදහසක් නැති බව ජාතික ජන බලවේග විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කරයි.

පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උදව් කළ ඩග්ලස් දේවානන්දට අලුත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවත් ඔහු රට විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් බවද විධායක සභික බිමල් රත්නායක සදහන් කරයි.

හිටපු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කළේ,

“දේවානන්ද මහතා ජනාධිපතිවරයා හමුවු වෙලාවේ ඔහු ජනාධිපතිවරයා සමඟ එකට සිට ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ඒක අරගෙන ගිහින් ඔහු උතුරේ පත්තරවල පලකරලා. ෆෙස් බුක් එකේ දාලා.

ජනාධිපතිතුමා එයාට උදව් කරනවා කියලා වැඩි ප්‍රචාරයක් ගත්තා. එයාගේ පත්තරේ ලිව්වා. ඔහු ධීවර ඇමති කාලේ අමාත්‍යාංශයේ කළ වැඩ ගැන කතා කළා කියලා මිනිස්සුන්ට බොරු කිව්වා. ඩග්ලස් දේවානන්ද මහතා ගැන අපි ලැජ්ජා වෙනවා.

මාලිමාව දිනුවට පස්සේ එයා ඒ ආණ්ඩුවට එකතු වෙනවා කියලා දැන් එයා හැමතැනම කිය කියා යනවා. ඩග්ලස් දේවානන්දට ඇමතිකමක් දෙන්න ජනාධිපතිතුමාටවත් අපිටවත් පයිත්තියං නෑ. අපි බලාගෙන හිටියා මේ බොරුව ඉවර කරයි කියලා. ඩග්ලස් සහ ඔහුගේ ගෝල බාලයෝ මේ බොරුව අද හැමතැනම කිය කියා යනවා.

රාජපක්ෂ එක්ක එකතුවෙලා රට විනාශ කරපු ඇමතිවරු ඉන්නවා. රාජපක්ෂ, වික්‍රමසිංහ, මෛත්‍රිපාල එක්ක එකතු වෙලා උතුර විනාශ කරේ කවුද.? ලංකාව විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් තමයි දේවානන්ද කියන්නේ. ගිය පාර ඡන්දේදි ඩග්ලස් දේවානන්ද උදව් කළේ රනිල්ට.

රිෂාඩ් බදුර්දීනුත් මේ වගේ ප්‍රචාර ගෙන යනවා. ජනාධිපතිතුමා, ඔහුට ටෙලිෆෝන් කළා කියලා. ඔහුත් රාජපක්ෂ කාලේ ඇමතිකම් දැරු අයෙක්. සුමන්තිරන්ගේ ආධාරකරුවොත්, ශ්‍රී ධරන්ගේ ආධාරකරුවොත්, මේ වැඩේම කරනවා කියලා ආරංචියි. දුප්පත් දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ඡන්ද ඉල්ල ගන්න.”

යාපනයේ පැවති ජනහමුවක් අමතමින් ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව සදහන් කරයි.

SendShareShare
Previous Post

කොළඹ හැම තැනකටම ගිය සජිත් අද රත්නපුරේ ඇවිත්! සජීවීව මෙතින්න බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්ද සමරසිංහ අමෙරිකානු විශ්වවිද්‍යාලයක් එක්ක ගිවිසුම් ගහයි! ලංකාවේ සිසුන්ට දැන් අමෙරිකාවෙන් වැඩි ඉඩක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.