පාස්කු ප්‍රහාරය සම්බන්ධ මහමොළකරුවන් හදුනා ගැනීම සදහා පාර්ලිමේන්තුවට ලබා දී ඇති ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් සාක්ෂි 8ක තොරතුරු ලබා දෙන ලෙස ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම සාක්ෂි හරහා ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගත හැකි බවකි.










