සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.Sri Lanka Latest News අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර ඇත. පෙට්‍රල් 92 - රු.20කින් ඉහළට පෙට්‍රල් 95 - රු.38කින් ඉහළට ඔටෝ ඩීසල් - රු.29 කින් ඉහළට සුපිරි ඩීසල් - රු.41 කින් ඉහළට භූමිතෙල් - රු.11 කින් පහළට