ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්තාව නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
එහිදී මහකොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ ලංකාවට අතීතයෙන් මිදීමට අවස්ථාවක් උදාවී ඇති බවත්, වහාම යුක්තිය සහ වගවීම ක්‍රියාත්මක කරන ලෙසත්ය.










