අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව රදවා තබාගෙන සිටින පිල්ලෙයාන් නොහොත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද දින අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිතය.Sri Lanka Latest News
ඔහුගේ නීතීඥවරයා වශයෙන් කටයුතු කරන උදය ගම්මන්පිල මහතා ඊයේ දින පිල්ලෙයාන් හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියේය.










