• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිගේ ගමනට එරෙහිව ස්කොට්ලන්ත පත්තරේක ‘ෆුල් පේජ්’ දැන්වීමක්!

October 30, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ජනපතිගේ ගමනට එරෙහිව ස්කොට්ලන්ත පත්තරේක ‘ෆුල් පේජ්’ දැන්වීමක්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කිරීමට එරට වෙසෙන ද්‍රවිඩ ජනතාව පියවර ගෙන ඇත.

ලබන මස ආරම්භ වීමට නියමිත ‘කොප් 26’ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවරට පැමිණීමට නියමිත අතර, ඊට එරෙහිව එම දැන්වීම පළකිරීමට එම ද්‍රවිඩ ජනතාව කටයුතු කොට ඇත.

ජනාධිපතිවරයාගේ දැවැන්ත ඡායාරූපයක් උපයෝගී කොටගෙන නිර්මාණය කොට ඇති මෙම දැන්වීම හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්කොට්ලන්ත සංචාරයට විරෝධය පළකිරීමට එක්රැස් වන ලෙස ඔවුන් මෙම දැන්වීම හරහා එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් මෙම දැන්වීමට විරෝධය පළ කරමින් ස්කොට්ලන්තයේ සිටින සිංහල ජනතාවද ඉදිරි දින කිහිපය ඇතුළත එම පුවත්පතේම තවත් සම්පූර්ණ පිටුවක දැන්වීඹක් පළ කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

වර්ජන කරලා හමාරයි! වරාය-ඉන්ධන අත්‍යවශ්‍ය සේවා වෙයි! අතිවිශේෂ ගැසට් එක නිකුත් වෙයි!

Next Post

‘එකට වැඩ කරමු! බැරි නම් වෙන්වෙමු!’ පොහොට්ටුවෙන් විමල්ලාට පළමු උත්තරය එයි!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper