විදුලි බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කොට ඇති කොලොන්නාවේ නිවසක විදුලි බිල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පසුගියදා පියවර ගත්තේය.Sri Lanka Latest News
එමෙන්ම ජනතාවගේ විදුලි බිල ඉහළ ගොස් ඇත්තේ විදුලි බල මණ්ඩලයේ වංචා දූෂණ හේතුවෙන් බව කී මරික්කාර් මහතා ඊට උදාහරණද පාර්ලිමේන්තුව හමුවේ ගෙන හැර පෑවේය.










