• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන්ගේ පිට කපපු ප්‍රධාන සැකකරු හොයාගෙන! ෆොටෝ එක හෙට අනිද්දාම පොලිසියෙන් එළියට දානවා! Sri Lanka Latest News

December 17, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන්ගේ පිට කපපු ප්‍රධාන සැකකරු හොයාගෙන! ෆොටෝ එක හෙට අනිද්දාම පොලිසියෙන් එළියට දානවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරීන් කපා තුවාල කළ ප්‍රදාන සැකකරු හඳුනාගැනීමට පොලිසිය සමත්ව ඇත. (Sri Lanka Latest News)

එම පුද්ගලයා උද්ඝෝෂණයට සම්බන්ධව සිටි සංවර්ධණ නිලධාරියකු බවත්, පොලිස් ජීප් රථයක් ඉදිරිපිට බිම දිගාවී කලහකාරී ලෙස හැසිරෙන්නේ ඔහු බවත් විමර්ශන භාර උසස් පොලිස් නිලදාරියෙක් සඳහන් කළේය. මේ වනවිට එම පුද්ගලයා පොලිසිය මගහැර සිටින බැවින් ඉදිරියේදී ඔහුගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවැසීය.

පාසල් සඳහා අනුයුක්ත කර ඇති සංවර්ධණ නිලධාරීන් පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී තමන්ව රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වන්නේ පසුගිය 02 වැනිදාය. සාමකාමීව පැවැති එම උද්ඝෝෂණය පසුව නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සමග උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් ගැටෙන තැන පත්විය. එහිදී උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු තියුණු ආයුධවලින් උද්ඝෝෂකයන් අතර සිටි අයකු කපා තුවාල සිදුකර තිබිණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් සහ මෙදින මෙම උද්ඝෝෂණය වීඩියෝගත කළ පුද්ගලයන්ගේ වීඩියෝ දර්ශන ලබාගෙන සිදුකළ සියුම් පරීක්ෂාවේදී පොලිස් නිලධාරීන්ව තියුණු ආයුධයකින් කපා තුවාල කළ පුද්ගලයාව පැහැදිලිවම හඳුනාගැනීමට පොලිසිය සමත් වූ බව එම නිලදාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

කාවින්දගේ දොස්තරකම ගැන අහලා පැයක් ගියේ නෑ! කාවින්ද දොස්තර සහතිකය අරන් පාර්ලිමේන්තුවට එයි! හැඳුනුම්පතත් ඉදිරිපත් කරයි! මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා කියා තදින්ම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නලින්ද ජයතිස්ස විපක්ෂනායකගෙන් අධ්‍යාපන සහතික ඉල්ලයි! සජිත් අභියෝගය එවෙලේම බාරගනී! හෙට මුලු රටම බලන් ඉන්න! සජිත්ගේ අධ්‍යාපන සහතික එළියට එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...

Read more
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.