• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු STF වීරයා සජිත්ට එක්වෙයි!

July 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හිටපු STF වීරයා සජිත්ට එක්වෙයි!
Share on WhatsAppShare on Facebook

විශේෂ කාර්ය බළකායේ කීර්තිමත් අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඒ මහතාට සමගි ජනබලවේගයේ වෘතීයවේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය විපක්ෂ නායකතුමා විසින් පිරිනමනු ලැබීය.

ක්‍රියාන්විත රාජකාරි ඇතුලු බොහෝ කටයුතුවලදී සක්‍රීයවත් නිර්භීතවත් කටයුතු කර ඇති ඒ මහතා 1972 වසරේදී පොලිස් සේවයට එක්වී ඇත.

නැගෙනහිර කොටි බල සුන් කිරීමේදී ස්වකීය විශ්මිත රණශූරත්වය පෙන්වූ ඒ මහතා මෙරට පාතාලය මර්ධනය කිරීමෙහිලාද සුවිශාල කාර්‍යභාරයක් ඉටු කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි කිරීමෙන් පසු එම බළකායට අලුත් මුහුණුවරක් දුන් ප්‍රමුඛයා නිමල් ලෙව්කේ මහතාය. 2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ප්‍රධානී බවට පත්විය.ඒ මහතා බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ මොසාඩ් පුහුණුවීම් ලද යුද ප්‍රවීණයෙක් ද වෙයි.

ඒ මහතා පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර තලය දක්වා ජයග්‍රහණ රැසකට ද සිය දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙක්ද වෙයි.

ඔහු පාසල් අවධිය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව, රග්බි ක්‍රීඩාව පමණක් නොව බොක්සිං ක්‍රීඩාව පවා දස්කම් දැක්වීමට සමත් විය.

ඔහු 2007 / 2008 කාල වකවානුව තුළ ශ්‍රී  ලංකා රග්බි සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහුගේ අනුදැනුමෙන් යුතුව 2007 වසරේදී ආසියානු රග්බි තරගාවලියට සිය සත්කාරකත්වය දෙමින් ශ්‍රී ලංකාවට අනුශූරතාවය දිනා දීමට පවා කටයුතු කළේය.

පාසල් බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය බිහි කිරීමට ද දායක වු නියමුවෙකු ලෙස එතුමා ප්‍රකටය.

SendShareShare
Previous Post

මගේ පුතා නිසා හැමදේකටම හුරු වෙනවා…

Next Post

බැසිල්ගේ මුල්ම පනතත් අරන් ඉරාන් උසාවි යයි!

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.