සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හිටපු කතානායක අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.Sri Lanka Latest News
අන්තරාදායක රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ.










