හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පමුණුව නාගහවත්ත ප්‍රදේශයේ පර්චස් 75ක විශාල කුඹුරු ප්‍රමාණයක් අනවසරයෙන් ගොඩකර ඇති බවට මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අනාවරණය විය.Sri Lanka Latest News
ඊට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස කමිටු සභාපති මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසීය.










