අමරපුර නිකායේ අභිනව මහානායක හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට වත්මන් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකුම පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
මෑත කාලයේදී මෙවැනි අවස්ථාවක් දැකගන්නට ලැබුණු මොහොතක් නොපැවැති තරම්ය.
එහිදී ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදියකු මෙන්ම ජනාධිපතිවරයාගේ ලේකම්වරයකුද වන අනුරුද්ධ ලොකුහපුආරච්චි සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබූ අපූරු ඡායාරූප පෙළක් පහත දැක්වේ.



















