• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

ආණ්ඩුවේ හයිය අරන් හිටපු ජවිපෙ මන්ත්‍රී පුත්තල‌මේ අක්කර 35ක ඉඩමක් බලෙන් අල්ලන්න ගිහින්! ගම්මු එකතුවී ගහලා එලවලා! ප්‍රා.ලේ.-පොලිසිය ඇවිත් වැ‌ඩේ නවත්වයි! I Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දන්නෙ නැත්නම් කියල දෙන්නම්! පටන් ගන්න ඕනෙ තැනත් කියන්නම්! ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නට ජ.වි.පෙ.න් දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් අක්කර 35 ක් පමණ වන බණ්ඩාර හේන නැමැති ඉඩම බලහත්කාරයෙන් අල්ලා සිය හිතවතුන්ට බෙදා දීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසකට ගම්වාසීන් විරුද්ධ වී පහර දී පළවා හැර ඇතැයි ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.Sri Lanka Latest News

ලසන්ත රුහුණගේ විසින් සම්පාදිත එම පුවතට අනුව , එම ඉඩම බලහත්කාරයෙන් ඇල්ලීම සඳහා හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මාර්තු 05 වැනිදා බැකෝ යන්ත්‍රයක් සමඟ පැමිණ ඇති අතර ඉඩම තුළ ලියද්දක් ආකාරයට සකස් කරමින් සිට ඇත.

ඒ පිළිබඳ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි , ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කිරීමෙන් පසු ඇය එම නීති විරෝධී කටයුත්ත නවත්වන ලෙස පොලීසියට දැනුම් දී ඇත.

පොලීසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් එම නීති විරෝධී කටයුත්ත නවතා දමා තිබෙන අතර සකස්කරමින් සිටි ලියද්ද යළි තුනී කිරීමට ද කටයුතු කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරිය එම ඉඩම නීති විරෝධීව අල්ලා ගැනීමට පැමිණි පිරිසට දැනුම් දී ඇත්තේ එම කටයුතු තවදුරටත් කළහොත් ඔවුන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවයි.

අනිද්දා කළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් සිටින බවයි.

එම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ ඉඩම් නොමැති ජනතාවට ලබාදීම සඳහා මීට පෙර මැනුම් කටයුතු සිදුකර තිබුණු බවත්, ඉඩම් කච්චේරියක් පවත්වා එම ඉඩම් ලබාදීමට නියමිතව තිබුණු බවත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

SendShareShare
Previous Post

ෆෙරාරි ලයිසන් එකයි.. ත්‍රීවීල් ලයිසන් එකයි.. මහන්තත්තකමයි… අන්තිමට ඇනගැනිල්ලයි…! දයාසිරි-බිමල් කාලෙකට පස්සේ එක මතයක! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මං පොර’ වගේ අල්ජසීරා ගිය වැඩසටහන ගැන දන්නැතිවද ගියේ! සාකච්ඡාවක් දාන කොට සංස්කරණය කරලා තමයි දාන්නේ! හැබැයි එයා මළගෙවල්වල මිනිස්සු හම්බවුණාම ඒවා සංස්කරණය කරලා දාලා කුපාඩි වැඩ කරනකොට හොඳයි! මේක නරකයි! මරික්කාර් රනිල්ට රිටර්න් එක දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.