නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වූ ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ විමර්ශනය සිදු කළ FCID හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මේ වනවිට ක්‍රිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජියෙක්ව සිටින බව දූෂණ විරෝධී කොමිසම අද අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.Sri Lanka Latest News
එමෙන්ම ක්‍රිස් ගොඩනැගිල්ලෙන් සිය බිරියගේ නමට ගෙයක්ද ලැබී ඇති බව කී වසන්ත සමරසිංහ මහතා තවත් බරපතළ මූල්‍ය වංචා රැසක්ද හෙතෙම සිදුකොට ඇති බවද කියා සිටියේය.










