රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 600 දක්වා පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළේය.
එම ප්‍රමාණයෙන් තෙල් මිලදී ගත හැක්කේ මාස 2කට පමණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුව මේ බව රටට සගවා ඇති බව කී මන්ත්‍රීවරයා ඇමැති ගම්මන්පිල රටට දැන්වත් ඇත්ත කියන්න යැයි ආණ්ඩුවට කියන්නේ මේ නිසා බවද කීය.










