මේ වසරේ ඉකුත් ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය 2.09% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. Sri Lanka Latest News
ඉකුත් ඔක්තෝබර් මාසයේදී නිල විදෙස් සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.216 ක් පැවතුණි.
එය ඉකුත් නොවැම්බර් මාසය වන විටදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.033ක් දක්වා අඩුවී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.










