සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබූ සමගි ජන බලවේග “සමගි වතු කම්කරු” සංගමයේ මැයි රැලිය බදුල්ලේදී පැවැත්විණ.
ඊට සජබය නියෝජනය කරමින් කාවින්ද ජයවර්ධන, ඉෂාක් රහුමාන් , චමින්ද විජේසිරි , වේලු කුමාර් සහ හිටපු අමාත්‍ය අමීර් අලි සහභාගී විය.













