තමන් සභාපති ධූරයෙන් ඉවත් කිරීමට දරන උත්සාහය අත්හිටුවන ලෙස ඉල්ලා අධිකරණයෙන් තහනම් නියෝගයක් ගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.Sri Lanka Latest News
නමුත් එහිදී ෆොන්සේකා මහතා කතා නොකොට සිදුවන දේ බලා සිටි බව දැනගන්නට ඇත..










