• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකා ඇත්ත කියයි! රුවන්ගේ ඩේලිමිරර් පත්තරේ ‌ගහපු බොරුව හෙළිකරයි! (VIDEO)

November 9, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය විකල්ප ආණ්ඩුව බාර ගැනීමට සූදානම් නැති බව කියමින් ඩේලිමිරර් පුවත්පත අසත්‍ය පුවතක් පළ කොට ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ අදාළ පුවත්පත සිය සිරස්තලය මගින් එවැන්නක් ප්‍රකාශ කර තිබුණද තමන් එම කතාවේදී කියා සිටියේ ආණ්ඩුව ‌කෙරෙහි ජනතාව 50%කට වඩා කලකිරී ඇති බවත්, එම ජනතාව සමගි ජන බලවේගයට එක්රැස් කර ගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාක්ෂිකයන් විසින් දියත් කළ යුතු බවත්ය.

එවැන්නක් පුවත්පතේ සදහන් කර නොමැති බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

මේ ආකාරයට රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර්, ලංකාදීප සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත් මේ ආකාරයට සමගි ජන බලවේගය ඇතුළේ අර්බූද ඇතිකිරීමට අසත්‍ය පුවත් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට ප්‍රථම අවස්ථා ගණනාවකදීම රුවන් විජයවර්ධන මහතාට අයත් මෙම පුවත්පත් සමූහය සමගි ජන බලවේගය ඇතුළේ අර්බූද ඇතිකිරීමට ව්‍යාජ පුවත් නිර්මාණය කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රබල සාකච්ජාවක් සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් රැසක්ම ඊට එරෙහිව අදහස් දක්වා ඇති බවක් දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී ඒ සියල්ල හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ වනවිට තීරණය කොට ඇත.

SendShareShare
Previous Post

විශ්‍රාම වැටුප කපාගන්නා ගැසට්ටුවත් ආණ්ඩුව රිවස් කර ගනී!

Next Post

බුද්ධ භෝගය චීන අසූචිවලින් අපිරිසුදු නොකරනු!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.