• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, September 28, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඔන්න හොරු පස් දෙනෙක් අල්ලලා!

August 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලීසිං මාෆියා ඝාතන යළි ඇරඹේ! සීසර්ලා වාහනය බලෙන් උස්සන් යද්දී හිමිකරු පසුපසින් දුවයි! පසුව හිමිකරුගේ සිරුර හමුවෙයි!

Car thief trying to break into a car with a screwdriver. Car thief, car theft.

Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රදේශ රැසක සිදු කළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පා පැදි ඇතුළු දේපොළ සොරකම් කිරීම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. 

ඔවුන් ජා-ඇල, බියගම, කඩවත, කැලණිය, යක්කල, මහබාගේ, කොටුව, පෑලියගොඩ, මීගහවත්ත, රාගම සහ වැලිවේරිය ප්‍රදේශවල කොල්ලකෑම්වලට සම්බන්ධ බව හෙළි වී තිබේ. 

සැකකරුවන් සන්තකයේ තිබී ත්‍රිරෝද රථ දෙකක්, යතුරු පැදි 10 ක් සහ පාපැදි 11 ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන් වැලිවේරිය, ගම්පහ සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ShareTweetSendShare
Previous Post

පතල් කාර්යාංශයේ ප්‍රධාන විධායක තනතුරට නාමල් පරිසර ඇමැතිට නම් දෙකක් යවයි! පරිසර ඇමැති එක නමක් තෝරා ගනී!

Next Post

චීන නැවේ ප්‍රශ්නෙන් ලංකාවට වෙන්න යන දේ! ජාත්‍යන්තර සබධතා විනාශයි! ජිනීවාවලදී ලොකු ප්‍රශ්නයක් එනවා! GSP+ එකටත් ප්‍රශ්නයක් එනවා! මෙන්න හර්ෂගෙ කතාව! (VIDEO)

MORE NEWS

අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි!   I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

එකට බීලා යාළුවාගේ ‘එක’ වෙන්වෙන්නම කපලා! කළේ විහිළුවටලු!
Exclusive

20ක කල්ලියක් කිලිනොච්චියේ ගෙදරකට පැනලා කඩුවලින් කොටලා! විදේශිකයකුටත් තුවාල! Sri Lanka Latest News

ඒ ටිකට ධනුෂ්ක අලුත් එකක් සෙට් කරගෙන! අත් දෙක අල්ලගෙන නඩුවට උසාවි ආපු ලස්සන බලන්නකෝ! I Sri Lanka Latest News
Exclusive

නිදහස් වූ ධනුෂ්ක පළමුවරට මාධ්‍යයට කතා කරයි! උදව් කළ හැමෝටම ස්තූතියි! මම ආයෙත් ක්‍රිකට් ගහන්න නොඉවසිල්ලෙන් ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

වැස්ස අඩුවෙන්නෙ නෑ! අද ඉඳලා දවස පුරාම ආයෙත් වහිනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැස්ස අඩුවෙන්නෙ නෑ! අද ඉඳලා දවස පුරාම ආයෙත් වහිනවා! VIDEO I Sri Lanka Latest News

ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 6ක් පූජා භූමි ලෙස නම්කරයි! Sri Lanka Latest News
Exclusive

ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 6ක් පූජා භූමි ලෙස නම්කරයි! Sri Lanka Latest News

මාස 8යි! පාතාල වෙඩි ප්‍රහාර 60යි! ඝාතන 36යි! 28කට තුවාලයි! රටකට ගිය කලක්! I Sri Lanka Latest News
Exclusive

දකුණේ ආයෙමත් වෙඩි පත්තු වෙයි! එක්කෙනෙක්ට තුවාලයි! I Sri Lanka Latest News

Load More
Leave Comment
අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි!   I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු තානාපතිනිය හා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අතර විශේෂ හමුවක්! ආණ්ඩුව ගේන්න යන පනත් ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මිය සහ නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.Sri...

Read more
එකට බීලා යාළුවාගේ ‘එක’ වෙන්වෙන්නම කපලා! කළේ විහිළුවටලු!

20ක කල්ලියක් කිලිනොච්චියේ ගෙදරකට පැනලා කඩුවලින් කොටලා! විදේශිකයකුටත් තුවාල! Sri Lanka Latest News

ඒ ටිකට ධනුෂ්ක අලුත් එකක් සෙට් කරගෙන! අත් දෙක අල්ලගෙන නඩුවට උසාවි ආපු ලස්සන බලන්නකෝ! I Sri Lanka Latest News

නිදහස් වූ ධනුෂ්ක පළමුවරට මාධ්‍යයට කතා කරයි! උදව් කළ හැමෝටම ස්තූතියි! මම ආයෙත් ක්‍රිකට් ගහන්න නොඉවසිල්ලෙන් ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

වැස්ස අඩුවෙන්නෙ නෑ! අද ඉඳලා දවස පුරාම ආයෙත් වහිනවා! VIDEO I Sri Lanka Latest News

වැස්ස අඩුවෙන්නෙ නෑ! අද ඉඳලා දවස පුරාම ආයෙත් වහිනවා! VIDEO I Sri Lanka Latest News

ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 6ක් පූජා භූමි ලෙස නම්කරයි! Sri Lanka Latest News

ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 6ක් පූජා භූමි ලෙස නම්කරයි! Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version