චීන නැවට ලංකාවට ඇතුලුවීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් විශාල රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බව හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙම ගැටලුව හරහා ජාත්‍යන්තර සබධතා විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, ජීඑස්පී ප්ලස් සහනයටද ගැටලුවක් මතුවීමේ ඉඩකඩක් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.