• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් පොහොරක් හොයාගෙන! ඒකෙ නම ‘වාසු පොහොර…’!

October 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා මරණ භූමදානයට වාසුදේව ලංකාවේ තැන් 2ක් සොයාගනී
Share on WhatsAppShare on Facebook

පොහොර ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලෙස වඩාත් ප්‍රතිඵලදායී කාබනික පොහොරක් හඳුන්වාදීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් රත්නපුර මිනිපුර රන්කරල් ගොවිජන පෙරමුණ සමර්ථ වී තිබෙන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ “අතිගරු ජනාධිපතිතුමාගේ තිරසාර කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ කාබනික පොහොර භාවිතයට ජනතාව හුරුකරවීම සඳහා දීප ව්‍යාප්තව සිදුකරගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම ප්‍රතිඵලදායී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් මෙය ආරම්භ කර ඇත.කෘෂි විශේෂඥයෙකු වන බුද්ධි උපශාන්ත මහතා විසින් දිගු කාලයක් මුළුල්ලේ කරගෙන යනු ලැබු පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාබනික පොහොර වර්ගය හඳුන්වා දී ඇති අතර මේවා දියර සහ කැට වශයෙන් නිෂ්පාදනය කර ඇත” යනුවෙනි.

නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් අංශු මාත්‍ර සහ ක්ෂ්ද්‍ර පෝෂක අන්තර්ගත මෙම පොහොර මිශ්‍රණය ශාක ජීව ක්‍රියා උත්තේජනය කරන ඇමයිනෝ අම්ල සහ ශාක හෝමොන අන්තර්ගත නිෂ්පාදනයක් වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂි විශේෂඥ බුද්ධි උපශාන්ත මහතා පවසයි.

මෙම දියර පොහොර මිලිලීටර් 150 ක් වතුර ලීටර් 16 යේ ටැංකියක දියකර තේ වගාවට යෙදවීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහු කියයි.

මෙම පොහොර යොදන වාර ගණන අනුව ඉහල අස්වැන්නක් ලබාගත හැකි බව ඔහුගේ අදහසයි.

වාසුදේව නානායක්කාර මහතා මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ සාර්ථක ඵලදායී ප්‍රතිඵල මේ වන විටත් තහවුරු වී ඇති නිසා මෙය වඩාත් ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තමන් මැදිහත්වී ක්‍රියාකරන බව පවසා තිබිණ.

මෙම කාබනික පොහොර වී වගාව, තේ වගාව, බඩ ඉරිඟු සහ එළවලු වගාවන් සඳහා ද වඩාත් යෝග්‍ය බව පෙන්වා දුන් අමාත්‍යතුමා “අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් තොරතුරු විස්තර සැපයීමට මම කටයුතු කරනවා. කෘෂිකර්ම අමාත්‍යතුමා මඟින් මෙය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ පුළුල් වැඩපිළිවෙලත් සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා” යි පවසා සිටියේය.

SendShareShare
Previous Post

ලංකාවේ හදන 380 හයිලන්ඩ් පිටි පැකට් එක 470ට නග්ගයි!

Next Post

21 වෙනකම් පළාත් පනින්න බැරි වෙයි!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.