ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියෙන් (RDA) ඉවත් කොට ‘සහස්‍යා Investments Ltd (SIL)’ නම් රජය සතු සමාගමක් වෙත මාරු කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.Sri Lanka Latest News
මෙම ‘සහස්‍යා Investments Ltd (SIL)’ ආයතනය පිහිටුවන ලද්දේ 2020 ඔක්තෝම්බර් මාසයේදීය.
කැබිනට් පත්‍රිකාවේ සදහන් වන්නේ “වඩා වාණිජමය ආකාරයෙන් ජාලය මෙහෙයවීම” මෙහි අරමුණ බවකි.
එමෙන්ම අධිවේගී මාර්ග කළමනාකරණය කිරීම සඳහා ‘සහස්‍යා Investments Ltd (SIL)’ හරහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද සලකා බලමින් පවතී.