• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් එක අඩු වුණේ මහබැංකු අධිපති බැංකුවලට දුන්නු නියෝගය නිසා!

May 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලරය 330ට යයි!
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (මැයි 13) රුපියල් 365ක් දක්වා සැලකිය යුතු ලෙස පහත බැස තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල අද පැවතියේ, රු. 364.98ක් ලෙසිනි.

ඒ සම්බන්ධයෙන් විවිධ මත සමාජයේ පළ වී තිබුණු අතර ඇතැමෙකු සඳහන් කර තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම හේතුවෙන් මෙලෙස ඩොලරයේ විකුණුම් මිල පහත බැස තිබුණු බව ය.

ඒ අනුව, අපි මේ පිළිබඳව සොයා බැලීමු.

පසුගිය මැයි 11 වන දා පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බව ය.

ඒ අනුව, අමෙරිකානු ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පිළිබඳව මුදල් මණ්ඩලය ගත් තීරණයක් හේතුවෙන් අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙලෙස පහත බැස තිබේ.

එම තීරණය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සියලු ම බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් දී ඇත්තේ, අද (මැයි 13) අන්තර් බැංකු ගනුදෙනු සඳහා අමෙරිකානු ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය (middle spot exchange rate) රු. 360ක් ලෙස පවත්වා ගෙන යන ලෙස ය.

විචලන ආන්තිකය රු. 2.60ක් ලෙස මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය දෙපස (+/-) පවත්වා ගත් යුතු බවට ද මහ බැංකුව උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරට ත් උපදෙස් ඇත්තේ, ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අනෙකුත් මුදල් ගනුදෙනු සඳහා අදාළ අනුපාත ද ඉහත අමෙරිකානු ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය සහ විචල්‍ය ආන්තිකය මත පදනම්ව පවත්වා ගත යුතු බව ය.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (මැයි 12) නිකුත් කරන ලද චක්‍රලේඛයේ ද මේ පිළිබඳව තව ත් උපදෙස් කිහිපයක් සඳහන් කර තිබිණි.

ඒ අනුව, පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙස ත් ඉදිරි අනුපාතිකයන් (forward rates) ද අන්තර් බැංකු ස්ථානීය අනුපාතිකය (inter bank spot rate) සමග සමපාත විය යුතු බවට ත් එහි සඳහන් කර ඇත.

ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතු බවට ද බලපත්‍ර ලාභී වාණිජ බැංකු සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව එමගින් උපදෙස් ලබා දී තිබිණි.

SendShareShare
Previous Post

බැසිලුත් නෑ! නඩුවත් නෑ!

Next Post

හෙට උදේ ඉඳන් හවස 6 වෙනකම් එළියට යන්න පුලුවන්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.