කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ සමූපකාර ප්‍රාදේශික නිලවරණය පැවැති අද දින එහි බහුතර බලය ලබා ගෙන ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකි විය.
ඒ අනුව ප්‍රාදේශික 17න් 11ක බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමි වන විට ජාතික ජන බලවේගයට හිමි වූයේ ප්‍රාදේශීය 6ක බලය පමණි. ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට 58ක් සහ ජාතික ජන බලවේගයට 42ක් වශයෙන් ඡන්ද ලැබුණි. ඒ අනුව බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමි විය.











