තමන්ට සහ වැඩ බලන පොලිස්පතිවරයාට කොපමණ මඩ ගැහුවත් තමන් ඇමැතිකමේ සිටින තාක් යුක්තිය මෙහෙයුම නොනවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ හොරු ටික පස්සට වෙලා බල්ලෝ සෙට් එකක් දාලා අපිට බුරන්න පියවර ගත්තද තමන් ඉන් නොසැලෙන බවකි.











