බුද්ධාගම විනාශ කරන විශ්ව බුද්ධි නමැති පුද්ගලයා පසුපස ජාතික ජනබලවේගය සිටින බවට උලපනේ සුමංගල හිමියෝ චෝදනා කළහ.Sri Lanka Latest News
උන්වහන්සේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ විශ්ව බුද්ධි වෙනුවෙන් පෙනී සිටින්නේ ජාජබයේ සිටින ප්‍රධාන නීතීඥ උපුල් කුමරප්පෙරුම ඇතුලු නීතීඥවරුන් බවකි.











