විදුලි බිල 70%කින් පමණ ඉහළ දැමීම හමුවේ තම විහාරස්ථානවල විදුලි බිල් ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මහා සංඝරත්නය ආණ්ඩුවට චෝදනා කරනවා.
ඊයේ සහ අද (20) දිනයේද මාධ්‍ය හමු පවත්වමින් උන්වහන්සේලා පෙන්වා දෙන්නේ දුප්පත් දායකයන්ගෙන් යැපෙන තම විහාරස්ථානවලට ඉහළ දමන ලද නව විදුලි ගාස්තු දරාගත නොහැකි බවයි.










