රජයේ නිල නිවාස භාවිතා කළ, පසුගිය රජයේ හිටපු අමාත්‍යවරු 31 දෙනෙකුගෙන් එම නිල නිවාස නැවත භාර දී ඇත්තේ 11 දෙනෙකු පමණක් බව වාර්තා වේ. Sri Lanka Latest News
නිල නිවාස නැවත රජයට භාර දෙන ලෙස කරන ලද දැනුම් දීම දේශපාලන පළිගැනීමක් ලෙස නොසැලකිය යුතු යැයි අග්‍රාමාත්‍යවරයි පවසයි.
ඒ අනුව, නිල නිවාස භාර නොදුන් පැවති රජයේ හිටපු අමාත්‍යවරුන්ට අවසන් සිහි කැදවීමක් ද නිකුත් කර, ඉන් පසුව අදාල නිල නිවාස රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය නිළධාරීන්ට උපදෙස් දී තිබේ.










