තමන්ට යට ඇඳුම් නැති වුණත් ජනතාවට එන්නත් ගබා දෙන බැවින් එය ප්‍රශ්නයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය කියන ආකාරයේ භාණ්ඩ සීමා කිරීමක් කර නොමැති බවත්, මුදල් තැන්පත් කොට පමණක් භාණ්ඩ ගෙන්වීමට අවසර ලබා දී ඇති බවත්ය.
අමුඩ ගහන විපක්ෂයේ අප්පුහාමිලාට අද ඇති ප්‍රශ්නය යට ඇඳුම බවද අමාත්‍යවරයා කියා සිටියේය.










