අත්‍යවශ්‍ය ආහාර තොග පවතින්නේ තවත් දින 20කට පමණක් බව වෙළෙද ඇමැති නලින් ප්‍රනාන්දු මහතා සදහන් කොට ඇති.
අද පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෙතෙම මේ බව කියා තිබේ.
ඩොලර් අර්බූධය හේතුවෙන් මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේ අර්බූධයක් මතුව ඇති බවද හෙතෙම එහිදී පෙන්වා දී ඇත.










