අකුරුස්ස තැන්පිටහේන කන්ද ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊයේ වනවිට අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රදේශය නාය යාම්වලට ලක්වූ අතර විශේෂඥ කණ්ඩායමක් විසින් කළ පරීක්ෂාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ.
කදුපාමුල සිටි පවුල් 100ක් පමණ මේ වනවිට ඉවත් කර ඇති අතර ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවද යොදා ඇත.










