මේ වනවිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට ඇති විදුලි සේවකයන් ඉදිරියේදී වැඩවර්ජනයක් දක්වා යාමට කටයුතු කරන බව විදුලි වෘත්තීය සමිති අනතුරු අගවති.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කර සිටියේ දැන්ම තියා ඉටිපන්දම් රැස්කර තබා ගන්නා ලෙසය.
Sri Lanka Latest News










