• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ! මහින්දත් කාදිනල් හිමිගේ සටනට එක් වෙයි!

October 23, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්ද තමයි ඉස්කෝලේ! (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතියේ රැහැනින් රිංගා යාමට ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරයට වසර දෙක හමාරක් ගෙවුණු දිනයේ දී පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අභිලපාෂයක් රජයට නැති බවට කාදිනල් හිමිගෙන් දැඩි විවේචනයක් එල්ල විය.

මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අගමැතිවරයාගෙන් කළ විමසීමේ දී අගමැතිවරයා ඉහත අදහස ප‍්‍රකාශ කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන බවට අගමැතිවරයා සහතික වී තිබේ.

ඒ පිළිබදව කිසිදු සැකයක් තබාගත යුතු නැතැයි ද ඔහු වැඩි දුරටත් පුවත්පත සමග ප‍්‍රකාශ කර තිබේ.

SendShareShare
Previous Post

කාබනික වගාව ගැන පසුපෙළ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවේ වැඩමුළුව උණුසුම් වෙයි! රතන හිමියන්ටත් වට කරගෙන ගහයි! ‌දේශනයට ආ ව්‍යාපාරිකයාත් අමාරුවේ වැටිලා…!

Next Post

එක පොලිස්කාරයෙක් ලෝකෙටම පේන්න කරපු එක බලු වැඩක්! (VIDEO)

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper