• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔපරේෂන් එක කරද්දී ඔක්සිජන් වෙනුවට කාන්තාවකට කාබන්ඩයොක්සයිඩ් දීලා! ජාතික රෝහලේදී ඔපරේෂන් එක අතරතුරදීම කාන්තාවක් මරුට! වහාම විමර්ශන ඇරඹේ! ඇමැතිත් වාර්තාවක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ජාතික රෝහලේ පෙට් ස්කෑනරය ක්‍රියාත්මක කරන්න පුහුණු නිලධාරියෙක් නෑ! හිටපු නිලධාරීන්ගෙන් එක්කෙනෙක් රට ගිහින්! අනිත් කෙනා විශ්‍රාම ගිහින්! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සැත්කමක් අතරතුර ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සංගම් පවසයි.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය. 

මියගිය කාන්තාව පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ, පියයුරු පිළිකා සැත්කමක් සඳහාය. 

සැත්කම සිදුකිරීම සඳහා එම කාන්තාව ඊයේ (29) රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලේ B ශල්‍යාගාරයට යොමුකර තිබුණි. 

සෞඛ්‍ය වෘත්තීය සංගම් පවසන්නේ ඇයට අවශ්‍යව තිබූ ඔක්සිජන් වෙනුවට වැරදීමකින් කාබන්ඩයෝක්සයිඩ් වායුව ලබාදී ඇති බවය. 

සැත්කම අතරතුර මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඇයට සැත්කම සිදුකරන අතරතුරදීම කාන්තාව ජීවිතක්ෂයට පත්වී ඇති බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. 

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ලබන සඳුදා වන විට තමාට වාර්තාවක් ලබාදෙන ලෙසය.

SendShareShare
Previous Post

වැට් එක වැඩ පෙන්වයි! සියලු ඇමතුම් ගාස්තු-රූපවාහිනී සේවා ගාස්තු ඉහළට! කාඩ්වලින් ඩේටාත් අඩු කරයි! I Sri Lanka Latest News

Next Post

ටිකකට ඉස්සෙල්ලා සෝමාවතිය අඩි ගාණක් යට වෙලා තියෙන හැටි අපි කිව්වා! මේ සෙල්ල කතරගම තත්ත්වය! දේවාලයත් යටවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper