• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව ‌බේරගන්න රනිල් කැඳවූ සාකච්ඡාවේදී පොහොට්ටු මහලේකම් බාල්දියක් පෙරළයි! ලන්සා උත්තර දෙයි! BREAKING NEWS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ රැස්වීමේදී ඊට කැදවා ඇති පිරිස සම්බන්ධයෙන් සහ එහි සාකච්ඡා වී ඇති කරුණු සම්බන්ධයෙන් යම් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

ඒ පොහොට්ටුව නියෝජනය කරමින් ඊට සහභාගී වූ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට එරෙහිව අදහස් දැක්වීමත් සමගය.

මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ට සහ පොහොට්ටුවේ නායකයන්ටද දිස්ත්‍රික් නායකයන්ටද ආරාධනා කොට තිබිණ.

මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවක් ලෙස සියලු පක්ෂ එක්ව ඉදිරියේදී ශක්තිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැදවා තිබූ බවකි.

කෙසේවෙතත් ඊට විරෝධය පළ කොට ඇති පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටුව බැවින් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නම් සියලු පක්ෂ සමග නොව පොහොට්ටුව සමග දේශපාලන වශයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවකි.

ජනාධිපතිවරයාට කැබිනට් රැස්වීම, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආදිය කැදවීමේ හැකියාවක් තිබුණද පොහොට්ටු නියෝජිතයන් කැදවීමේ හැකියාවක් නැති බවත්, ආණ්ඩුවේ කටයුතු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් පොහොට්ටුව කැදවා සාකච්ඡා කළ යුතු බවත් එහිදී සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත.

මෙහිදී ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් පැමිණ සිටි නිමල් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත්තේ එජාපයද, පොහොට්ටුවද යැයි නොසිතා සියලු දෙනා එක්ව ආණ්ඩුව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය.

නමුත් ඊටද විරෝධය පළ කොට ඇති සාගර කාරියවසම් මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩු බලය ඇත්තේ පොහොට්ටුවට බැවින් ආණ්ඩුව ශක්තිමත් කරන කටයුතු සම්බන්ධයෙන් පොහොට්ටුව සමගම සාකච්ඡා කළ යුතු බවකි.

Ranil Wickramasingha Pohottuwa Sagara kariyawasam

SendShareShare
Previous Post

දුවගෙ පෙම්වතාව පැහැරගෙන ගිහින් පහරදුන් තාත්තයි, අම්මයි අත්අඩංගුවට I Sri Lanka Latest News

Next Post

ප්‍රකාශනයේ නිදහසට බාධාවක්! වහාම නිදහස් කරන්න! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නතාෂා ගැන නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහන සහ සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගොස් ඇති...

Read more
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.