පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකශ කරන අතරතුර මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට කළු පැහැති දියරයක් එල්ල කිරීමේ සිද්ධියක් පිළිබඳ ජෝර්ජියාවෙන් වාර්තා වනවා. (Sri Lanka Latest News)
එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරුද්ධ පක්ෂයේ සාමාරිකයකු විසින් බවයි වාර්තා වන්නේ.










