• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුවෙන් කරපු පළමු රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යකරුවන්ගෙන් දැඩි විරෝධයක්! ගිය ආණ්ඩුවල වගේමයි! කිසිම සංවිධානාත්මක බවක් නෑ! කිසිම ප්‍රචාරයක් දීලත් නෑ! දෙන තෑගි මුදලට වඩා ගාණක් බාසුන්නැහේ කෙනෙක්ගේ ගෝලයෙක් ගන්නවා! ඇමැතිට දැඩි ලියුමක්! වේදිකාව උඩදීම බෝඩ් උස්සයි! වහාම උත්තර නැත්නම් නාට්‍ය පෙන්වන එක නවත්වනවා! VIDEO I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
මාලිමා ආණ්ඩුවෙන් කරපු පළමු රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍යකරුවන්ගෙන් දැඩි විරෝධයක්! ගිය ආණ්ඩුවල වගේමයි! කිසිම සංවිධානාත්මක බවක් නෑ! කිසිම ප්‍රචාරයක් දීලත් නෑ! දෙන තෑගි මුදලට වඩා ගාණක් බාසුන්නැහේ කෙනෙක්ගේ ගෝලයෙක් ගන්නවා! ඇමැතිට දැඩි ලියුමක්! වේදිකාව උඩදීම බෝඩ් උස්සයි! වහාම උත්තර නැත්නම් නාට්‍ය පෙන්වන එක නවත්වනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 රාජ්‍ය නාට්‍ය උළෙලේ සංවිධානාත්මක කටයුතුවලට දැඩි විරෝධය පළකරමින් ප්‍රධාන පෙළේ නාට්‍යකරුවන්ගේ අත්සනින් යුත් ලිපියක් සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත යොමු කරනු ලැබ තිබේ.Sri Lanka Latest News

To Minister regarding State Fest 2025Download

මොහොමඩ් සෆීර් තැබූ සටහන!

රාජ්‍ය නාට්‍ය උළෙල

එදා ජගත්, සෞම්‍ය

අද ජිනිඳුලා…

හෙට….?

පෙරේදා ජිනිදු ඇතුල තරුණ කණ්ඩායම රාජ්‍ය නාට්‍ය උළෙලේ තමන්ගේ නාට්‍යයට පසු යම් කිසි විරෝධයක් දැක්වූවා. එම කොල්ලන්ට මගේ ආචාරය…

සෑම වසරකම රාජ්‍ය නාට්‍ය උළෙල අරඹයා මෙවැනි කතිකා ඇතිවන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒකට හේතුව එවැනි ඒකරාශි වීමක් සිදුවන්නේ වසරකට වරක් නිසා. පසුගිය රජයන් මෙන්ම මෙම රාජයත් නාට්‍ය කරුවන් හමුවන්නේ උළෙලට නාට්‍ය ඉදිරිපත් කරන අයව පමණයි.

පසුගි වසරේ නාට්‍ය උළෙලේ අර්බුදය කතා කරද්දි ඇමතිවරයා කීවේ ‘‘අපි කරන්නේ කලින් සංවිධානය කරපු උළෙලක්, ඒ නිසා ලබන වසරේ එවැනි දෙයක් නොවන බවයි’’.

දැන් මේ වසරේ උළෙල ගැන කතා බහ වෙයි. ඇමතිවරයාට ඒ අමතක වෙලා ද දන්නේ නැහැ.

දෛවයේ සරදමක් ලෙසින් 2016 සෞම්‍ය ලියනගේ, ජගත් මණුවර්ණ, දීපානි සිල්වා උස්සගෙන හිටපු ව්රෝධතා පුවරු අද ජිනිඳුලා උස්සගෙන ඉන්නවා. ඉතිහාසයේ නැවත නැවත එකම දේ සිද්ද වෙනවා.

2016 දීපානි සිල්වා කියනවා ‘‘රාජ්‍ය නාට්‍ය උළෙල අපේ අයිතියක් ඒ නිසා එය නිසා ආකාරයට කිරීම රජයේ වගකීමක්’’ කියලා. ජගත් ද එදා ඒ වෙනුවෙන් කියලවා ’’අපි යහපාලන වෙනුවෙන් පෙනි හිටියා. ඒක අපේ අයිතියක්’’ කියලා. එදා සෞම්‍ය ලියනගේ එවකට සභාපති කේ. බී. හේරත්ගෙන් අහනවා ‘‘වරද කාගෙද ?. වෙන කාගෙ ද ?.’’ කියලා. අද සෞම්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති… මෙවට අ`ඩනවද හිනා වෙනවද කියලා තේරේන්නේ නැහැ..

ඡුායාරූප ටික බලන්න. එදා අදමයි… එකම වෙනස පුද්ගයන් දෙපැත්තට මාරුවෙලා….

රාජ්‍ය නාට්‍ය උළෙල කියන්නේ හුදු උළෙලක් සංවිධානය කිරිමෙන් අවසන් වන කි‍්‍රයාවලියක් නොවේ. එය සමස්ත රටේ නාට්‍ය ගමන්මග පිළිබඳ ඒක පැතිකඩකි.

මට නම් පේන්නේ මේ අර්බුදය ඇති වෙලා තියෙන විදිය මෙහෙමයි..

කිසිදු නිල බලයක් නැති කලා මණ්ඩලයක්,

කිසිදු නිල බලයක් නැති අනුමණ්ඩලයක්,

එකම කාලයක් එක දිගට ඉන්න නිළධාරින් පිරිසක්,

හි`ගන වාර්ෂික නාට්‍ය උළෙලට අදාල අය වැයක්,

වාර්ෂික සැලසුමක් නැති උළෙලක්…

සාම්ප‍්‍රදායික සංස්කෘතික අමාත්‍යාංශයක්,

සංස්කෘතිය අයිතියක් හැටියට පිළිනොගන්නා රජයක් වගේම,

දෙසැම්බර් 31 ට වැය ශීර්ෂ ඉවර කරන්න කරන කාලකන්නි ක‍්‍රමයක් කියලයි. ඒ ක‍්‍රමය නැති කල යුතුයි. ඒකට අවුරුද්ද මුල සිටම සැලසුම් හැදිය යුතුයි.

මෙන්න මේක තේරුම් ගන්න පුලුවන් නම් උත්තර එතන තියෙනවා.

මේ ආණ්ඩුව පත්වෙලා දැන් වසරකට වැඩියි. දැන් කියන්න බැහැ තව කල් ඔනේ කියලා.

බලය ලබා ගන්නා තුරු කලාකරුවන් මාරයි. බලය ලැබුනු විට කලාව කන්නද කියන ආන්ඩු පසුගිය අවස්ථා 8ක අපට හමුවෙලා තියෙනවා. සිදු වුනේ එකම දෙයක්. මේවා ගැන කතා කරන අය ත‍්‍රස්වාදින් වීමයි.

මේකෙන් ගොඩ යන්න නම් ඉස්සවෙලා නාට්‍යකරුවන්ගේ ප‍්‍රශ්නය කතා කරන්න නාට්‍යකරුවන්ට අවස්ථාවක් දිය යුතුයි. ඒවා ඇහුන්කන් දෙන්න තරම් ඇමති තුමා සහ නිලධාරින් අවංක විය යුතුය. ඒවා සඳහා නිසි විසඳුම් අවංකව ලබා දිය යුතුයි.

අපි හිතමු ජනාධිපති තුමාගේ හිත උනු වෙලා සම්මානවලට දෙන ගාන වැඩි කලා කියලා. එකෙන් අර්බුදය විසඳෙනවද?. නැහැ. ඒක තමයි අවුල. ඒක ලිහා ගන්න ගොඩක් හිතන්න වෙනවා. ඒකට තමා සුද්දා කලා මණ්ඩල පනත දීලා ගියේ. අපි අවුරුදු 70 වට කාලයක් ඒක තියගෙන ලොට ලොට ඉන්නවා.

එක්කෝ නාට්‍යකාරයේ ඔක්කෝම එකතුවෙලා නාට්‍ය උළෙල නාට්‍ය දාන එක නවත්තන්න ඔ්නේ. නැත්නම් මේකට උත්තර හොයන්න ඔ්නේ. ආණ්ඩුව පහසුකම් ඇති කරන්න ඔ්නේ.

හිතවත් සුනිල් සහෝදරයා, Hiniduma Sunil Senevi

ඔබට ලොකු වුවමනාවත් තිබුනට ඔබ යටතේ ඉන්න කාඩර් එක මේක විනාශ කරනවා. ඒ පිළිගන්න අවංක වෙන්න. තමන්ට කර ගන්න බැරි වැඩේ කරන්න බලතල සහිත ව්‍යුහයක් හදන්න. ඒකට පක්ෂයෙන්ම පමණක් නෙවෙයි වෙනත් නාට්‍යකරුවන්ද ගන්න. අමාරුවෙන් අනුමණ්ඩල අටවන්න එපා. පක්ෂ භේද, ජාතිබේද පැත්තක තියලා නාට්‍ය කලාවට ආදරය කරන පිරිසක් යොදා ගන්න. කෙලින් තීරණ ගන්න.

මට නම් හිතෙන්නේ ඔබ සිහින දැකපු සංස්කෘතික සමාජය ඔබම විනාශ කරනවා කියලයි. ඉතිහාසයේ අසාර්ථකම සංස්කෘතික ඇමති වෙන්න එපා. නාසිසක් වගේ ඔබ ඔබ දෙස බලන්න. එවිට ඔබට ඔබව පෙනෙනු ඇත..

90 ගණන්වල රාජ්‍ය නාට්‍ය උළෙල දෙවන වට, අවසන් වට සංවිධානය කලේ ගොඩක් කල් ඇතුව. පොස්ටර් ගැහුවා. කට් අවුට් දැම්මා, ආරාධනාපත‍්‍ර බෙදුවා, සමරු කලාප ගැහැුවා. අනුග‍්‍රහයෝ හිටියා. දැන් බලාගෙන ගියාම මොන මගුලක්වත් නැහැ නේ.

දැන් නිලධාරින් කරන්නේ අවුරුද්දේ මාස 6 ක් නිකම් ඉදලා එක පාරට නින්දෙන් නැගිටලා නාට්‍ය උළෙල පටන් ගන්නවා. චක‍්‍ර ලේඛන හදනවා. ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ඇමතිවරයාව අන්දනවා බොරු කියලා. නාට්‍යකාරයෝ මල වදයක් කියලා කියනවා. ඒ අය හිතගෙන ඉන්නේ නාට්‍යකාරයෝ ජීවත් වෙන්නේ නිලධාරින්ගෙන් කියලයි.

ඉතින් සුනිල් සහෝ Hiniduma Sunil Senevi අපි ටිකක් අවංක වෙමු ද.. ජනාධිපති තුමාටත් ටිකක් කියනවද කරදයක් නැත්නම්..?

එක දෙයක් අමතක වුනා කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලට දෙනවා කිව්ව උදව්වනම් ලැබුනේ නැහැ. දෙන්න බැහැ කියලා ලියුමක්වත් ආවේ නැහැ. ජාත්‍යන්තර නාට්‍ය උළෙල ඉවර වෙලා මාස තුනක් වෙනවා.

අපට නැතත් නාට්‍ය කරුවන් වෙනුවෙන් යමක් කරන්න සහෝ…..

එම්. සෆීර්

SendShareShare
Previous Post

නාමල්ගේ උපාධිය ගැන සමාජ මාධ්‍යයේ යන කතාව ඇත්තක්ද? I Sri Lanka Latest News

Next Post

දයාසිරි ගැන හොයන්න තුන්දෙනෙක් දාලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.