රටේ කෘෂිකර්මාන්තය අද පත්ව ඇති ඛේදනීය තත්ත්වයට හේතුවූ කාබනික පොහොර භාවිතය සඳහා යොමුවිය යුතු යැයි ජනාධිපතිවරයාට උපදෙස් දුන් පුද්ගලයා බව පැවසෙන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පසේ සංයුතිය පිළිබඳ පළ කළ අදහස් ඇතුළත් වීඩියෝවකි මේ.










