• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය ඇමැති නලින්ද ජපුර රෝහලේ ‘ශරීර සෞඛ්‍ය’ ගැනත් හොයා බලයි! ලෙඩ ගොඩකට ‘බෙහෙත්’ දෙන්නත් ලෑස්තියි! I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
නලින්දගෙ කතාව නම් නියමයි! කියන විදියටම වැඩේ වුණොත් ඒත් නියමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව වඩාත් පුළුල් කිරීමට නව සැලැස්මක් යටතේ පියවර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සමග පසුගියදා දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. Sri Lanka Latest News

අමාත්‍ය වරයා මෙම සාකච්ඡාවට එක්වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් හා රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවාවන් තවදුරත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබදව සොයා බැලීම සදහා පසුගියදා එම රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීයි.

1984 වර්ෂයේ දී ඇඳන් 1001 ක ධාරිතාවයකින් යුතුව ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයකි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම රෝහල ඉදිකර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ වාට්ටු සහ කාමර ඇතුලු රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කල අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියළු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබදවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබදවත් විශේෂ අවධානය යොමු කෙරුනා.

රෝහල් කාර්ය මණ්ඩලය සමඟද සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු හා යෝජනා පිළිබදවත්, ඉදිරියේදී රෝහල සංවර්ධනය කිරීමේදී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබදවත් මෙහිදී අමාත්‍යවරයා විමසා බලන ලද අතර එහිදී විශේෂයෙන්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගිවන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරත් අලුතින් එක්කල යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන්සොයා බැලීමක් සිදු කරන ලැබුවා.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වර්ථමානය වන විට මෙරට ජනතාවට තෘතීයික සත්කාර සේවාවන් සපයන පැරණිතම, විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර ලාභ ලැබීම පසෙකලා ජනතාවාදී සේවාවක් ලෙස මෙම රෝහල අවම මිල ගණන් යටතේ සේවාවන් පවත්වාගෙන යන බවද ප්‍රකාශ කළා.

දශක හතරක අත්දැකීම් අභිමානයෙන් ගෙන රෝහලට පැමිණෙන රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් නිබදව ලබා දීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සමස්ථ කාර්ය මණඩලයයෙන් විශේෂ ඉල්ලීමක්ද කළ අතර නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයාංග තිලකරත්න, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද එක්ව සිටියා.

SendShareShare
Previous Post

මෙන්න රනිල්ගේ ආණ්ඩු කාලෙ කරලා තියෙන දේවල්! ඔස්ට්‍රේලියාවෙන් ආපු ආයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරු කප්පම් ඉල්ලලා! දෙන්න බෑ කියලා ආයෝජන ඉන්දියාවටයි වියට්නාමෙටයි අරන් ගිහින්! I Sri Lanka Latest News

Next Post

පෙබරවාරි පළමුදා සිට වාහන ගෙන්වන්න ඉඩ දෙන්න ලෑස්තියි! 300% වෙනකම් බද්දක් දානවා! ඩොලර් සංචිතයට වෙන දේ දිහා බලලා ඉතුරු තීන්දු ගන්න සූදානම්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.