ජනතාව බියට පත්වී තෙල් පෝලිම්වල සිටියද රට තුළ තෙල් ඇති බවත්, මේ අවස්ථාවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව රටක් ලෙස සිතිය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ‘ඔබතුමා ආණ්ඩුවට සහාය දෙනවාද’ යැයි කියාය.
ඒ අවස්ථාවේදී තමන්ට යාමට අවශ්‍ය බව කියමින් හර්ෂ ද සිල්වා මහතා පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.










