• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

රෑ දවල් කියලා නෑ! කඩා පනින හමුදාව ක්‍රියාත්මකයි! උත්සව කාලේ හොරට බඩු විකුණලා අහුවෙන්න එපා!  I Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
පාරේ යනවාටත් බද්දක් ගහන්න ආණ්ඩුව ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුල වැටලීම් 1200 ක් සිදුකර ඇති අතර ඉදිරි දිනවලදීද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙසත්, වෙළදුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම , සදහන්කල මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, භාණ්ඩවල සදහන්කර ඇති තොරතුරු වෙනස්කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිකිරීම , බිල්පත් නිකුත් නොකිරීම , කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවිකිරීම , භාණ්ඩ සගවාතබාගැනීම , භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතුකරමින් මිල අඩුකිරීම් සහ සේල් පවත්වාගන යමින් භාණ්ඩ අලෙවිකිරීම සම්බන්ධවද වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.Sri Lanka Latest News

නිවාඩු දිනවලද සහ රාත්‍රී කාලයේද ක්‍රියාත්මක වන එම වැටලීම් වලදී සම්බා සහ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවි කිරීම මෙන්ම බිත්තර සහ කුකුල් මස් මිල උත්සව සමය තුල ඉහළ දැමීමට උත්සාහ කරන වෙළදුන් සම්බන්ධවද විමර්ශන නිලධාරීන් විසින් වැඩි අවධානයක් යොමුකරන අතර එම වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම ඉහත වැටලීම්වලට අමතරව ප්‍රධාන නගරවල ඇති බස් නැවතුම් ස්ථාන මෙන්ම දුර ගමන් බස් නතර කරන ස්ථානවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම , කල් ඉකුත් වූ සහ තොරතුරු සදහන් නොවන භාණ්ඩ විකිණීම ඇතුළු වැරදි වැලැක්වීම සම්බන්ධවද අවධානය යොමු කරමින් වැටලීම් සිදුකිරීම සඳහා විශේෂ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක කිරීම සදහා නිලධාරීන් යොමුකර ඇත.

සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

SendShareShare
Previous Post

දේශබන්දුට මාතරින් ඇප දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්! I Sri Lanka Latest News

Next Post

බටලන්ද නාට්ටියක්! මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට අතවත් තියන්නේ නෑ! මාර කතාවක්නේ ඒක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.